අලුත්ගම කන්දේ විහාරයේදී බුදුසරණ පුවත්පත් බෙදාදීමක්
ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරස්ථානයේ පොසොන් පොහෝදින, බුදුසරණ පුවත්පත ධර්ම දානයක්
ලෙස බෙදාදීම සිදුකර ඇත.
කන්ද විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුදුසරණ පොසොන්
කලාපය බෙදාදීමේ දායකත්වය දැරූ බෙන්තොට සිරිල් රාජපක්ෂ, අලුත්ගම ගාමිනි සිල්වා යන
මහත්වරුන් විසින් පුවත්පත බෙදාදුන් අයුරු.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා |