පැන විසඳුම්
 සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.
මෙවර ජයග්‍රාහකයන් දෙදෙනකුට
“පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය
තිළිණ කරන්නට අප සූදානම්
මේ උතුම් ධර්ම දානය ආචාර්ය
බෝදාගම චන්දිම
නා හිමිපාණන් වහන්සේගේ
අනුග්‍රහයෙනි
ප්‍රශ්නය - භික්ෂූන් වහන්සේ සේවනය නොකළ යුතු අන්ත දෙක කුමක්ද ?
තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10
පිළිතුරු සහිත කූපනය අගෝස්තු මස 27 වැනිදාට පෙර අප වෙත යොමු කරන්න
****
පසුගිය
පැන විසඳුම් ජයග්‍රාහකයෝ
*
ලක්ෂ්මි දිසානායක
මාතර
*
ඒ.ඩබ්ලිව්.කරුණාවති
නුගේගොඩ |