ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
Print this Article
සය අවුරුදු දුක් විඳිමින් මහ කැලයක් මැද කය වැහැරුණු එඩිතරකම ඇතිකර තම හද ජය ලැබ පස්මරු පරදා සටනට ගොස් යුද පියවර මැන්නා බුදුහිමි ඉසිපතනෙට අද
කිවිපති කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක