|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා |
|||
රාගම මහර නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාම විහාරස්ථානයේ වැඩ විසූ වසර 200කට ආසන්න කාලයක් ආයුෂ තිබූ බෝධීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු අනුරාධපුර ජය ශ්‍රී මහබෝධීන් වහන්සේගේ අංකූර බෝධීන් වහන්සේ නමක් එම විහාරස්ථානයට වැඩම කරවනු ලැබූහ. විහාරාධිපති මාකූරේ පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි නාතුඩුව නන්දාගිරි විහාරාධිකාරි හිඟුරලකන්දේ පඤ්ඤානන්ද හිමියන් සහ රාජකීය පණ්ඩිත මාකූරේ පියරතන හිමියන් විසින් ඒ පිළිබඳ කටයුතු කරන ලදී.
|
||||