Print this Article


ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය විහාරය

ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය විහාරය

ඔක්කම්පිටිය ඓතිහාසික ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකළ නව සංඝාවාස ගොඩනැඟිල්ල සහ දාන ශාලාව පසුගිය දා විවෘත කෙරිණි. ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නා හිමියන්ගේ අනුශාසනා පරිදි, ඔක්කම්පිටියේ දේවානන්ද හිමිගේ මඟ පෙන්වීම මත මේ පින්කම් සිදු කෙරිණි.