Print this Article


පිහිට පතයි

පිහිට පතයි

135, ඇරැව්වල පාර, පන්නිපිටිය පදිංචි වයස අවුරුදු 60ක් වන ලක්ප්‍රිය අබේසිංහ දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ අක්මා කොටසක් අවශ්‍යව ඇති බව වෛද්‍යවරුන් පවසන බව ද කියයි. මේ සඳහා දායකවිය හැකි අයකු වේ නම් 078 - 5483676 හෝ 071- 4483676 දුරකතන අංකවලට අමතන ලෙස ද ඉල්ලීමක් කරති.

****

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු එම්. පී. ඩී. ජයතිලක මහතාට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කියයි. ඔහුට බී පොසිටිව් හෝ බී නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි.

පරිත්‍යාගශීලි අයකු වේ නම් 070 - 7403352 / 070 - 7321122 දුරකතන අංකවලට අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව ද කියයි.

****

198 ඛ්/2 , පතිමාවත්ත, මැද කොට්ටරමුල්ල පදිංචි වයස අවුරුදු 52ක් වන සාවුල් හම්ඩි නජිමතුල් සහානා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට ඉක්මනින් බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව ද කියයි.

වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වේ නම් 075 - 4421219 හෝ 075 - 6700077 හෝ දුරකතන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

****

මහනුවර පදිංචි අවුරුදු 47ක් වන ඩී. එස්. ඒකනායක දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව ද කියයි.

වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වේ නම් 077- 5883169 හෝ 077- 9287323 හෝ දුරකතන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

****

සර්කියුලර් පාර, ගල්කිස්සේ පදිංචි සුමුදු චින්තක නයනපි‍්‍රය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් කඩිනමින් අවශ්‍ය ඇති බව කියයි. පරිත්‍යාගශීලී අයකු වේ නම් 0771299689/ 0719470044 / 075610 3874 දුරකතන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කරයි.