ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
Print this Article
සත්වගටම සෙත සැලසූ සම්බුදු හිමි නමදිමු ලෝසතහට සුවය සදන සදහම් මඟ නමදිමු පිළිවෙත් පුද සසුන රකින මහ සඟගණ නමදිමු තෙරුවන් සරණය උදෙසා දිවියම කැප කරනෙමූ
රත්නසේකර රූපසිංහ