Print this Article


බුදු මඟ

බුදු මඟ

සුදොවුන් මහමායා පුතු
බුදුවී දෙසු අමිල තතු
අප මනසට කරල සතු
ජීවිත කල්ගෙවිය යුතු