ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට ක්ෂීරපායාස පූජාවක්...

උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මංගල ධම්මකීර්ති ශ්‍රී සම්බුද්ධ
ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කළ
ක්ෂීරපායාස බුද්ධ පූජාව මෙවර ද 58 වැනි වරටත් වෙසක් පුන් පොහෝ දින පැවැත්විණි.
වෙසක් පොහෝ දා අලුයම මෙම පූජාව සකස් කළේ හේවිසි, හොරණෑ, බෙර වාදනය සමඟ පිරිත්
සජ්ඣායනා මධ්‍යයේ ය.
චිත්‍රරත්න කළුආරච්චි - හිඳෙීගම සමූහ |