 බොරළුගොඩ
ඉන්දරතන නාහිමි
ජන්ම දින සමරුම
සල්පිටි කෝරළයේ උප ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්දරතන නාහිමිපාණන්ගේ 73
වැනි උපන්දිනය සමරා අනුරාධපුර, කහටගස්දිගිලිය අ/අඹගහවැව විද්‍යාලයේ දූ දරුවන්ට
පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සහ ගම්වාසී අඩු ආදායම්ලාභීන්ට වියළි ආහාර පාර්සල
ලබාදීමේ පූණ්‍යකර්මයක් ජුනි මස 9 වැනි දින අඹගහවැව විද්‍යාලයේ දී සිදු කෙරේ. |