Print this Article


සසුන’ඹර එළිය කරන කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමි

සසුන’ඹර එළිය කරන කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමි

දර්ශනපති පණ්ඩිත කණුමුල්දෙණියේ චන්දවිමලභිධාන නාහිමිපාණන් වහන්සේ සසුන’ඹර එළිය කරන මහා යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ ජුනි මස 07 වැනි දින තම දිවියේ 65 වැනි විය සපුරයි. උන්වහන්සේට නිදුක් නීරෝගී සුවය හා චිර ජීවනය ප්‍රාර්ථනා කරන අතර තව බොහෝ කලක් සසුන් වැඩ වසන්නට අවැසි දිරිය හා ශක්තිය තෙරුවන් ගුණ බලයෙන් ලැබේවා’යි පතන්නෙමු.