Print this Article


පැවිදි දිවියේ අඩසියවස සපුරන පල්ලාවෙල සුමේධවංස නාහිමි

පැවිදි දිවියේ අඩසියවස සපුරන පල්ලාවෙල සුමේධවංස නාහිමි

ශාස්ත්‍රපති, පණ්ඩිත පල්ලාවෙල සුමේධවංස නාහිමියන් සසුන් කෙත ආලෝකමත් කරන මහා යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වී පොසොන් මස 10 වැනි දිනට පුරා වසර 50ක් සපිරේ.

ආදර්ශමත් පැවිදි දිවියක් ගත කරන අප නාහිමියන්ට ආශිර්වාද පිණිස විශේෂ පින්කම් මාලාවක් ද එදින සිදුකිරීමට කටයුතු යොදා ඇත.