Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගී ස්වාමීන් වහන්සේ සහ ත්‍රිපිටක ධර්මය හදාරන හිමිවරුන් උදෙසා දානමය පුණ්‍යකර්මයක් පසුගිය 19 වැනි දා පැවැත්විණි.