පිහිට පතයි
රත්නපුරේ ධම්මමෙත්තා දස සිල්මාතාව (195770702566) දැනට පාකින්සන් රෝගයෙන් පෙළෙන බව
කියයි. කෑම අරුචියක් පවතින බව ද, වෛද්‍යවරුන් නියම කළ ඖෂධ ලබා ගැනීමට මුදල් නොමැති
බව ද කියයි. පරිත්‍යාගශීලියෙක් වේ නම් 070-166 70 93 දරන දුරකතනයෙන් වැඩි විස්තර
ලබාගත හැකි බව ද කියයි. ඖෂධ ලබා ගැනීමට මුදලින් ආධාර කිරීමට කැමැති පරිත්‍යාගශීලීන්
වේ නම් රත්නපුර සම්පත් බැංකුවේ ගිණුම් අංක 103353921273 දරන ගිණුමට මුදල් බැරකළ
හැකි බව ද කියයි.
******
බලංගොඩ, පින්නවල පදිංචි ඒ.ආර්. ප්‍රනීත් කුමාර ජයවර්ධන යන අය දරුණු වකුගඩු රෝගයකින්
පෙළෙන බව කියයි. ඔහුට වකුගඩු සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බවද කියයි. මුදලින්
ආධාර කළ හැකි නම් ඔබගේ මුදල් ඒ.ආර්. ප්‍රනීත කුමාර ජයවර්ධන, ජාතික ඉතිරි කිරීමේ
බැංකුව (එන්.එස්.බී) 300113165948 ගිණුම් අංකයට බැරකළ හැකි බව ද කියයි. 0775 25 45
55 අංකයෙන් වැඩිවිස්තර විමසිය හැකි බව කියයි. |