ආශිර්වාද පින්කමක්
බෙලිඅත්ත කහවත්ත පුරාණ රාජමහා විහාරාධිපති, කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ
ප්‍රධාන සංඝනායක, වටරක්ගොඩ ඥානසිරි නාහිමියන්ගේ 62 වැනි ජන්ම දිනය සහ උන්වහන්සේගේ
පැවිදි දිවියට වසර 50ක් සම්පුර්ණවීම නිමිත්තෙන් ආශිර්වාද පතා 30 දා දවස පුරා ලේ දන්
දීමේ වැඩසටහනක් පැවැත්විණි. |