Print this Article


අධිෂ්ඨාන පූජාවක්

අධිෂ්ඨාන පූජාවක්

බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාල සංවිධානය කළ ලෝක සාමය වෙනුවෙන් පැවැත් වූ අධිෂ්ඨාන පූජාව පසුගියදා ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ නිර්මාතෘ බලපිටියේ සිරිසීවලී නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.