Print this Article


රාජවාලුකාරාම දහම් පාසල් දම්නද හරසර අභිමන්

රාජවාලුකාරාම දහම් පාසල් දම්නද හරසර අභිමන්

කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දිගන ශ්‍රී රාජවාලුකාරාම ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ “දම්නද හරසර අභිමන” වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය පසුගියදා විහාරාධිපති පිල්හත මහානාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වුහ.