Print this Article


බුදුසරණ පැන විසඳුම්

පැන විසඳුම්

සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න. මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට

“පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට අප සූදානම්

මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙනි

ප්‍රශ්නය - ඉන්ද්‍රිය ධර්ම පහ නම් කරන්න ?

තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය අප්‍රේල් මස 20 වැනිදාට පෙර අප වෙත යොමු කරන්න


පසුගිය පැන විසඳුම් ජයග්‍රාහකයෝ

* මංගලිකා රූපසිංහ - දන්තුරේ

* කේ.බී.ගිරාගම - පිළිමතලාව

* ඉන්ද්‍රානි ගාල්ලගේ - අනුරාධපුරය

* මහින්දසේන නැදුනේ ගමගේ - කැළණිමුල්ල

* රෂාන් කාවින්ද ද සිල්වා - වාද්දුව