කුල දරුවන් සත් දෙනකු සම්බුදු සසුනට
පිළියන්දල, මඩපාත සිළුමිණි මහ පිරිවෙන් විහාරාධිපති ජුලම්පිටියේ පඤ්ඤාලෝක
නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කුල දරුවන් සත් දෙනකු සසුන් ගත කෙරිණි. නියෝජ්‍ය
පරිවේණාධිපති ඌරුගමුවේ අස්සජි හිමියන් සහ නියෝජ්‍ය පිරිවෙන් කෘත්‍යාධිකාරී මැදමුලන
රාහුල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගී වූහ.
|