මැටිබැඹියේ සෝණුත්තර නාහිමි උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති
මීරිගම, මැදගම හල්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති, රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති මැටිබැඹියේ සෝණුත්තර නාහිමියන්ට මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් ප්‍රමුඛ සානුනායක
කාරක සංඝ සභාවෙන් ‘සියනෑ හාපිටිගම් දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක’පදවිය පිරිනමා
තිබේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.
මැටිබැඹියේ ධම්මසිරි හිමි |