Print this Article


 නවම් පෝ දා ධර්ම දේශනාමය පින්කමක්

 නවම් පෝ දා ධර්ම දේශනාමය පින්කමක්

කඩවත ඉහළ බියන්විල සමෘද්ධි ගොඩනැඟිල්ලේ දී පසුගිය නවම් පෝ දා ධර්ම දේශනාමය පින්කමක් පැවැත්විණි. ධර්මදේශකයාණන් වහන්සේ දර්ශනපති, රාජකීය පණ්ඩිත උඳුපිටියේ විමලවිසුද්ධි නාහිමිපාණන් වහන්සේ ය.