පිහිට පතයි
රාගම, වැලිසර, අංක 85/1 හි පදිංචි ඒ.අසන්ත ප්‍රනාන්දු යන අය දරුණු වකුගඩු රෝගයෙන්
පෙළෙන බව කියයි. ඔහුට ඒ,බී පොසිටිව් වර්ගයේ හෝ වෙනත් ඕනෑම වර්ගයක වකුගඩුවක් බද්ධ
කළයුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 076 16 87 518 හෝ
077 510 17 01 දුරකථන අංකයන්ගෙන් විමසිය හැකි බවද කියයි. |