Print this Article


ශ්‍රී මේධංකරාරාම විහාරයේ පින්කම් මාලාවක්

ශ්‍රී මේධංකරාරාම විහාරයේ පින්කම් මාලාවක්

ගිරිඋල්ල, උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයේ අසූ අට රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙව් මිනිසුන්ගේ පූජෝපහාරය පිණිස නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සමගාමී ව පින්කම් රැසක් සංවිධානය කර ඇත. ඒ අනුව 02 වැනිදා බදුල්ලේ සිරි සුධීර හිමි, 03 වැනිදා උඩුදුම්බර පඤ්ඤාරතන හිමි, 04 වැනිදා පොලොන්නරුවේ රතනවංශ හිමි, 05 වැනිදා පින්නගොඩකන්දේ පියදස්සි හිමි, 06 වැනිදා මස්සැන්නේ විජිත හිමි, 07 වැනිදා පුබුදුපුර සුමනතිස්ස හිමිවරුන් විසින් රාතී‍්‍ර 7.00ට සම්බුද්ධ පූජාව පැවැත්වීමට නියමිත අතර 07 වැනිදා පහන්වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකි.