ගිරිඋල්ල ශ්‍රී මේධංකරාරාම විහාරෙය්
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ
ගිරිඋල්ල, උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයේ අසූ අට රියන් සමාධි බුද්ධ
ප්‍රතිමා වහන්සේ දෙව් මිනිසුන්ගේ පූජෝපහාරය පිණිස නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය
01 වැනිදා සිදුකෙරිණි.
මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන
තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව
සිටියහ.
|