Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති දහම් පාසල් ප්‍රධානාචාර්ය උදම්විට සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනය පෙරදැරිව ශී‍්‍ර සංඝතිස්ස ධර්මාලංකාර දහම් පාසල් සංවර්ධන සමිතිය ආචාර්ය මණ්ඩලය හා සිසු දරුදැරියන් විසින් සංවිධානය කරනු ලැබූ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය, හීල් දානමය පින්කම පසුගියදා පැවැත්විණි.
මේ එහි අවස්ථාවන්ය.
සටහන සහ ජායාරූප -  විමල් කරුණාතිලක.