පැවිදි පින්කමක්
අනුරාධපුර කරුවලගස්වැව ආර්. සමන් වීරසිංහ සහ නිශාන්ති වීරසිංහ යන දෙපළගේ පුත්‍රයාවන
දුලාජ් පබසර වීරසිංහ කරුවල ගස්වැව සුනීත හිමි නමින් 2026.01.10 දින රුහුණු
විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති කටුකිරින්දේ විජිත හිමියන්ගේ
ආචාර්යත්වයෙන් මීගමුව කිඹුලාපිටිය දම්මින්න ගහවත්තේ ශ්‍රී සුර්යඛේසිකාරාමයේ දී
පැවිදි කිරීමේ පින්කම සිදුකරන ලදී.
සටහන සහ සේයාරුව -
දම්මින්නගහවත්තේ යසපාල චන්ද්‍රසිරි |