Print this Article


මරණය සිහිකිරීමේ අනුසස්

මරණය සිහිකිරීමේ අනුසස්

සතියෙන් වසන්නේ ය.

භවයන්හි නො ඇලීමේ සංඥාව ලබන්නේ ය.

ජීවිත තෘෂ්ණාව නොවන්නේ ය.

පාපයට ගරහන්නේ ය.

බහුල ව සම්පත් රැස් නොකරන්නේ ය.

ලැබෙන දෙයෙහි මසුරුමල නැත්තෙක් වන්නේ ය.

අනිත්‍ය සංඥාව පුරුද්දට ගන්නේ ය.

එනිසා ම දුක්ඛ සංඥාව ද, අනාත්ම සංඥාව ද වැටහෙයි.

මේ ආත්ම භවයෙහි ම යම් මාර්ගඵල පිළිවෙළින් නිවන නොලද්දේ නම්, මරණයෙන් මතු සුගතිගාමී වන්නේ ය.