|
පැන විසඳුම්
 සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.
මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට
“පිරිත් සෙත් ශාන්තිය”
අගනා ධර්ම පුස්තකය
තිළිණ කරන්නට අප සූදානම්
මේ උතුම් ධර්ම දානය
ආචාර්ය
බෝදාගම චන්දිම
නා හිමිපාණන් වහන්සේගේ
අනුග්‍රහයෙනි.
ප්‍රශ්නය - මහියංගණ සෑරදුන් තුළ තැන්පත් කොට ඇති ධාතූන්
වහන්සේ නම් කරන්න ?
තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10
පිළිතුරු සහිත කූපනය නවම් පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න
පසුගිය
පැන විසඳුම් ජයග්‍රාහකයෝ
*
ජේ.ඒ.ඒස් ධර්මලතා
කිරිඇල්ල
*
එස්.එම් කරුණාවතී
රත්නපුර
*
එස්.රාමනායක
හංවැල්ල
*
එන්.එච් කුමාරතිලක
බණ්ඩාර නිකවැරටිය
*
අයි.ඒ.ඩී නන්දන කරුණාසිංහ
උඩුබද්දාව |