Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කඹුරුපිටිය, සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ විහාරය ඇතුළු විහාරගනයේ විහාරාධිපති ඕමාරේ කස්සප අනුනාහිමියන්ට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙක් වේ නම් දුරකතන 071 - 4949967 කැන්දකැටියේ නන්ද හිමියන්ට හෝ 071 - 4545202 ගොඩවැන්නේ සුබෝධි හිමියන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.