|
වඳිම් මියුගුණ සෑ රදුන්

ඇසූ පුවතකි ගී‍්‍රවධාතුන් සරභු හිමි මෙහි තබා ඇත්තේ
දෙසූ ලොව්තුරු දහම රැව් දේ නො නැසෙමින් උඩුගුවන මත්තේ
නැසුනෙ නැහැ තුනුරුවන් ගුණ කඳ නිවන් දැකුමට ඔබගෙ චිත්තේ
සසුන සම්බුදු කිරණ විහිදේ මියුගුණය සෑ රදුන් මත්තේ
කිවිපති කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක |