Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝසභාවේ 170 වැනි සංවත්සරය

 කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝසභාවේ 170 වැනි සංවත්සරය

මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝසභාවේ 170 වැනි සංවත්සර වැඩසටහන් මාලාවේ “ධර්මයාත්‍රා” වැඩසටහන අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි ප්‍රමුඛ ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. යාපනය පුස්තකාලයට හා විශ්වවිද්‍යාලයට ත්‍රිපිටකය ඇතුළු විශාල පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කළ අතර විවිධ වැඩසටහන් ද සංවිධානය කොට තිබුණි.