සීල සම්පත්තියෙන් යුතු පුද්ගලයා...
තමන් සිල්වත් වූයේ, පමා නොවූ නිසා මහත් භෝග, ධන ධාන්‍ය හිමි කර ගනී.
නුවණැතියන් අතර ‘මොහු සිල්වතෙකැයි’ කීර්ති ඝෝෂා ඇතිවේ. ගෞරවය ලැබේ. යම් පිරිසක් වෙත
එළඹේ නම් අභීත ව, තෙදැති ව එහි යයි.
සිහි මුළාවෙන් තොරව කලුරිය කරයි. මරණින් මතු සැප ඇති සග ලොවට පැමිණෙයි. |