Print this Article


තලම්මැහැර සංඝමිත්තා පෙරහර හයවැනිදා

තලම්මැහැර සංඝමිත්තා පෙරහර හයවැනිදා

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දශක තුනක පමණ සිට වාර්ෂික ව සිදුකරනු ලබන සංඝමිත්තා පෙරහර මෙම හයවැනිදා උත්කර්ෂවත් ලෙස සිදුකරනු ලබන බව සංඝමිත්තා පෙරහර කමිටුව පවසයි.