Print this Article


බුදුසරණ පැන විසඳුම්

පැන විසඳුම්

සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න. මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට “පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට අප සූදානම්

මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙනි

ප්‍රශ්නය - සම්බුදු සසුනේ සත්තාහකරණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ?

තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය දුරුතු පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න

 

 


පසුගිය පැන විසඳුම් ජයග්‍රාහකයෝ

වී.ඒ.ගුණසේකර - ගම්පහ

දමයන්ති දාබරේ - රත්නපුර

එච්.එම්.ජයසේකර - අලව්ව

ඩී.එම්. හැරියටි දිසානායක - බඩල්ගම

ජානකී ලියනගේ - රත්නපුර