Print this Article


සසුනඹර එකලු කළ තංගල්ලේ අනුුරුද්ධ හිමිපාණෝ

සසුනඹර එකලු කළ තංගල්ලේ අනුුරුද්ධ හිමිපාණෝ

හික්කඩුවේ දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි හිටපු ලේ්ඛකාධිකාරි, අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ මහා ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත තංගල්ලේ අනුුරුද්ධ හිමිපාණන් වහන්සේ සසුන’ඹර ආලෝකයට පත් කළ මහා යතිවරයෙකි. උන්වහන්සේ අපවත් වී මෙම මස 21 වැනි දිනට පුරා වසරක් සපිරේ.

බුද්ධ දේශනාවට අනුකූලව ම මහා පරාර්ථකාමී ආදර්ශවත් බුද්ධ පුත්‍රයෙකි. සසුන’ඹර එළිය කරමින් අකාලයේ අපවත් වුවත් වසර සිය ගණනක නොමැකෙන ජාතික, ආගමික හා අධ්‍යාපනික සේවයක නිරතුරුවම යෙදුණු අපේ තංගල්ලේ අනුරුද්ධ මාහිමිපාණන් වහන්සේට සසර දුකින් එතෙරව ලබන උතුම් අමාමහ නිවන් සුවයම අත්වේවා’යි පතනෙමු.

දර්ශනපති කනංකේ විජිතනන්ද හිමි