Print this Article


දෙල්මෑල්ලේ සුමනරතන නාහිමි ජන්ම දිනය සමරා පින්කම්

දෙල්මෑල්ලේ සුමනරතන නාහිමි ජන්ම දිනය සමරා පින්කම්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන නාහිමිපාණන්ගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම 13 වැනි දා කොබවක ශ්‍රී සුමනාරාම විහාර පරිශ්‍රයේ දී පින්කම් සහිත විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිත ය.

එදින සවස 2.00 ට ජන්ම දින සැමරුම් උත්සවය සවස 6.30ට බෝධි පූජා පින්කම පැවැත්වෙන අතර, කෙටි නාට්‍ය දර්ශනයක්, මල් වෙඩි සංදර්ශනයක්, බෞද්ධ චිත්‍රපට දර්ශනයක්, අයිස්ක්‍රීම් දන්සැලක් පැවැත්වේ.