Print this Article


සසර ගමනේ

සසර ගමනේ

නැත කෙළවරක් සසරෙහි අප ඇවිදිනවා
භවයෙන් භවය මැරෙමින් යළි උපදිනවා
මිනිසා කරන පව් පින් දෙක පල දෙනවා
සම්බුදු දහම අප හට සෙත සලසනවා