Print this Article


බුදුහිමි දෙසු මඟ

බුදුහිමි දෙසු මඟ

මුනිඳුනි ඔබේ සිත
කරුණාවෙන් තෙත
දෙසලා දම් මඟ
ලොවට බෙදා ඇත

ඔබ දෙසු දම් පත
සතහට දේ සෙත
බුදු හිමි දෙසු මඟ
යන්න දුවේ පුත