මාපලානේ ආනන්ද නාහිමි

මාපලානේ ආනන්ද නාහිමි

මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාමාධිපති පූජ්‍ය මාපලානේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 13ක් සපිරීම නිමිති කර ගෙන, වර්තමාන විහාරාධිපති පූජ්‍ය තුඹේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් නොවැම්බර් මස 15 වන සෙනසුරාදා රාත්‍රී 7.00ට සුමධුර ධර්ම දේශනාවක් මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඉල් අව අටවක

නොවැම්බර් 11 අඟහරුවාදා
අ.භා 11.16 අව අටවක ලබා
12 බදාදා අ.භා 11.05න් ගෙවේ.
12 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]