Print this Article


මහ සෑ වඳිමි

මහ සෑ වඳිමි

බවයට මා තිතක් තැබූ
මේ බවයේ උපත ලැබූ
දල්වාලා පහන් තැබූ
මහ සෑ වැඳ පිනක් ලැබූ