ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ අමාවක පෝදා 2025 ජූලි 24 බ්රහස්පතින්දා
Print this Article
ශ්‍රී ලාංකේය සම්බුදු සසුන පවතීවායි අරමුණින් බොරැල්ලේ අතුල අනු නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික නෙළුම් මල් පූජාව මෙවර 41 වැනි වරට ජුලි 26 වනදා කතරගම කිරිවෙහෙර සෑ රදුන් වහන්සේ අබියසදී පැවැත්වේ.