Print this Article


කිරිල්ලවල පුෂ්පාරාම විහාරස්ථ සිරි සිදුහත් දහම් පාසලේ ඇසළ සැදැහැ ගී සරණිය

කිරිල්ලවල පුෂ්පාරාම විහාරස්ථ සිරි සිදුහත් දහම් පාසලේ ඇසළ සැදැහැ ගී සරණිය

 


මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති, සිරි සිදුහත් දහම් පාසලේ විදුහල්පති, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ඕනෑගම නන්දරතන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් පසුගියදා දහම් පාසල් සිසු දරු දැරියන්ගේ සැදැහැ ගී වැඩසටහනක් පැවැත්විණි.