Print this Article


අයිස්ක්‍රීම් දන්සලක්

අයිස්ක්‍රීම් දන්සලක්

ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ උතුර - මාදම්පිටිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හා බිඳවැටුම් සේවා අංශය එක්ව සංවිධානය කරනු ලබන පොසොන් අයිස්ක්‍රීම් දන්සැල 11 වැනි දින සවස 3.00 සිට මාදම්පිටිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.