Print this Article


ශ්‍රී සුගත වෙසක් කලාපය

ශ්‍රී සුගත වෙසක් කලාපය

ප්‍රදේශයේ බෞද්ධ පුනරුදය අගයමින් හම්බන්තොට, අම්බලන්තොට ඓතිහාසික රම්බා රාජමහා විහාරය මඟින් පවත්වනු ලබන ශ්‍රී සුගත වෙසක් කලාපය මෙම 12 දා සිට 20 වැනි දින දක්වා උත්සවාකාරයෙන් පැවැත්වේ. මේ අනුව සීල භාවනා වැඩසටහන්, දර්ශනීය තොරණ, පහන් කූඩු, බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශන, නාට්‍ය, බොදු බැති ගී, ගද්‍ය පද්‍ය රචනා, පෙරහර, ජන ගී, දන්සල් ආදී විශේෂාංග රැසක සංවිධානය කර තිබේ.