Print this Article


සද්ධර්ම ප්‍රභා රශ්මි වෙසක් කලාපය

සද්ධර්ම ප්‍රභා රශ්මි වෙසක් කලාපය

ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ වැල්හේන “සද්ධර්ම ප්‍රභාරශ්මි” වෙසක් කලාපය ප්‍රථමවරට සංවිධානය කරනු ලබයි. මෙය කලාප 8කින් යුක්ත වේ.

වැල්හේන ඥාණරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 12 සිට 16 දක්වා දින 5ක් මෙම වෙසක් කලාපය පැවැත්වේ.