Print this Article


සඳමෙත් අරණට දාන ශාලාවක්

සඳමෙත් අරණට දාන ශාලාවක්

‘සඳමෙත් අරණ’ භික්ෂු මධ්‍යස්ථානයේ ඉදිවන දානශාලාව සහිත උඩුමහලට ආධාර පිණිස 24 වැනි සෙනසුරාදා දින සවස 6.00ට පොල්ගස්ඕවිට සියඹලාගොඩ උදාසිරි මාවත ‘සඳමෙත් අරණ’ පුදබිමේ දී විශේෂ පින්කමක් පැවැත්වේ.

හෙළ සිරිතට අනුව සංස්කෘතිකාංග සහිත මෙම අවස්ථාව දැකබලා ගැනීම සඳහා දූ දරුවන් ද සමඟ පැමිණෙන ලෙස සියඹලාගොඩ ධම්මින්ද හිමියෝ ඉල්ලා සිටිති.