Print this Article


ඇත්කඳවක සද්ධාජීව හිමියෝ ‘ප්‍රදීප ප්‍රණාම’ සම්මාන ලබති

ඇත්කඳවක සද්ධාජීව හිමියෝ ‘ප්‍රදීප ප්‍රණාම’ සම්මාන ලබති

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් පසුගිය 27 වෙනි දා පවත්වන ලද ප්‍රදීප ප්‍රණාම සම්මාන උලෙළේ දී ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් ද එම සම්මානයෙන් පිදුම් ලැබීය. උන්වහන්සේට සම්මාන සහතිකය පිරිනමන ලද්දේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් විසිනි.