| 
කටාන - මීගමුව ප්‍රාදේශීය 
ශාසනාරක්ෂක මණ්ඩලයේ ගුරු සැසිය
 
 
 
කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ 2025 වර්ෂයේ දහම් පාසල් ගුරු පුහුණු 
සංස්කරණ දෙදින සැසිය මෙම 15, 16 දින සීදූව, රද්දොළුව, ශ්‍රී අමර මහා විහාරස්ථානයේ 
දී කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, සීදූවේ 
සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු සලසා 
ඇත.  
 
සීදුවේ සුමනවංස නාහිමි |