Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 06.00 - 06.30 සීල සමාදානය 06.30 - 07.00 උදෑසන බුද්ධ පූජාව දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 08.00 - 09.00 ගුවන්විදුලි ධර්ම දේශනාව කැලණියේ ශාසනවංශ හිමි, 09.00 - 10.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 10.00 - 11.00 භාවනාව, 11.00 - 11.30 දිවා බුද්ධපූජාව ඇතිමලේ සීලානන්ද හිමි, 02.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 - 04.00 ධර්ම සාකච්ඡාව, 04.00 - 05.00 ධර්ම දේශනාව දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 05.00 - 06.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 - 07.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි, 07.00 - 08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි, 08.00 සිට පසුදා අලුයම පහන් වන තුරු ගුවන්විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය 1.00 - 2.00 ධර්ම දේශනය කැලණියේ ශාසනවංශ හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව සීවලීපුර ධම්මෝභාස හිමි 4.00 - 5.00 ධර්ම දේශනය ගල්ලෑල්ලේ පඤ්ඤාසාර හිමි.

සිරි වජිරඤාණ ධර්මායතනය

- මහරගම වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදානය සහ බුද්ධ පූජාව මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය රද්දැල්ලේ නන්දවිමල හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව පිනවල ඤාණාලෝක හිමි, නිකවැරටියේ සුඛිත හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ගලහිටියේ නාගිත හිමි, හැලබවැව පඤ්ඤාවාස හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ සුගතසිරි නාහිමි, 2.00 - 3.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව දිගාමඩුල්ලේ විමලානන්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව කඹුරුගමුවේ මහානාග හිමි, 5.00 - 6.00 ධම්මපදය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, හක්මණ සුමනසිරි හිමි.