Print this Article


ධම්ම පද‍ෙයන්

ධම්ම පද‍ෙයන්

උට්ඨානවතෝ සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සක්ඤතස්ස ච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති

නැඟී සිටි වීර්ය ඇති, තමා ගැන තමාට ම දැනෙන සිහිය ඇති, නිදොස් දේ කරන, විමසා බලා කටයුතු කරන, තැන්පත්, දැහැමි දිවිපැවතුම් ඇති, නොපමා පුද්ගලයාගේ කීර්තිය මනාව වැඩේ.